Tiandy 3MP Wifi CCTV PTZ Indoor Night Vision Color Camera (Code:7002)
$49.9
$66.36
World Top 7 Ranking Camera. ලෝකයේ හොදම කැමරා 10 අතර ඇති කැමරා එකකි TIANDY 4G & WiFi CCTV CAMERA Tiandy Official Authorized Distributor in Sri Lanka Zoomtech Solution (pvt) ltd Tiandy Camera (3 Year Warranty) 1 to 1 Replacement Warranty TRCSL Approval Camera අකුණුවලට පිච්චිලා ගියත් Tiandy කැමරා එකට කැමරා එකක් දෙනවා එකම කැමරාවේ කැමරා 2ක් පැති 2ක් ආවරනය කරගන්න මොකටද වැඩියෙන් සල්ලි දිලා කැමරා 2ක් ගන්නෙ අඩු මිළට,වගකීම්ක් ඇතිව CCTV කැමරාවක් ගෙදර හයි කරමු. අපිම ඇවිත් හයි කරල දෙන්නම් ඒකටනම් ගානක් ගන්න වෙනවා. ඔයාටම සවිකරන්න පුලුවන් අපේ “zoomtech support” Youtube සිංහලේන් කියලා දෙන වීඩීයෝ බලලා කරන්න පුලුවන් 1. Night Vishion Color පහසුකම ඇත. 2. පුද්ගලයෙකු පැමිණි පසු Flash Light එකක් දැල්වේ. 3. පුද්ගලයෙකු පැමිණි පසු ඔහුගේ චායාරුපයක් ඔබේ දුරකථනයට ඒ මොහොතේම පැමිණේ. 4. Colour Mode – කලු සුදු වෙනුවට රාත්‍රී කාලයේදීත් වර්ණවත් ජායාරූප ලබා ගත හැක. 5.Auto tracking- පුද්ගලයෙකු පැමිණි පසු ඔහු ගමන් කරන දිශාවට Auto කැමරාව හැරවීම සිදු වේ. 6.real time view- ඔයාට හිතෙන ඕනම වෙලාවක ඔයා ලෝකයේ කොහේ හිටියත් ඔබේ දුරකථනයෙන් කැමරාව හසුරවන්න පුළුවන්. 7. Two Way Audio (Mic & Speaker) -ඔයා ලෝකයේ කොහේ හිටියත් ඔබේ දුරකථනය ඔස්සේ කැමරාව අසල සිටින පුද්ගලයෙකු සමග කැමරාව හරහා කතා කිරීමේ හැකීයාව පවති. 8. Smart Alarm – කැමරාව අසලට පුද්ගලයෙකු පැමිණි පසු කැමරාව තුලින් ඒලාම් එකක් නාද වේ. 9.recoding -ඔබේ දුරකථනය හරහා record උන දේවල් බැලීමේ හැකියාව 10.දුරකථන හො අන්තර්ජාල පහසුකම ඇති ඕනම දෙයකින් නැරඹීමේ හැකියාව පවති. 11. පුද්ගලයෙකු පැමිණි විට ඔබේ දුරකථනයට notification එකක් හරහා දැනුම් දීම සිදුවේ . 12. ඩයලොග්, මොබිටෙල්, හච් යන මොබයිල් SIM භාවිතා කල හැක අඩු මිළට, වගකීම්ක් ඇතිව, නවීනම තාක්ෂණයෙන් බල ගැන්වුන cctv කැමරාවක් හොරු බලාගන්න ගෙදර හයි කරමු. 13. Cloud Storage පහසුකම සහ 512GB දක්වා Micro SD මෙමරි කාඩ් භාවිතා කිරීමට ඇති හැකියාව. ඇයි තවත් බල බල ඉන්නෙ එන්න අපේ Zoomtech.lk හරහා Online ගෙදට්ටම ගෙන්න ගන්න WE ARE DIRECT IMPORTERS Camera Image Sensor 1/3″CMOS Min. Illumination Color:0.02Lux@(F2.0,AGC ON),B/W:0Lux with IR Shutter Time 1s~1/100000s Day&Night IR-cut filter with auto switch (ICR) Smart IR Yes WDR DWDR S/N >38dB Angle Adjustment 0~350°(P); -90~90°(T) Lens Lens Type Fixed focal lens Focal Length 4mm Lens Mount M12 Aperture Range F2.0 Aperture Type Fixed Field of View 82.5°(H); 44°(V); 97.8°(D) DORI Distance Detect:65.31m Observe:25.92m Recognize:13.06m Identify:6.53m Pan&Tilt Pan Speed 45°/s Tilt Speed 30°/s Preset 255 Illuminator IR LEDs 4 IR Distance Up to 15m Wavelength 850nm White LEDs 1 Whitelight Distance 8m Compression Standard Video Compression S 265/H.265/H.264B/H.264M/H.264H Video Bit Rate 32k~4Mbps Audio Compression G.711A/G.711U Audio Sampling Rate 8kHz/16kHz Image Max. Resolution 3MP,2304×1296@20fps Main Stream PAL: 20fps(2304×1296, 1920×1080, 1280×720, 704×576) NTSC: 20fps(2304×1296, 1920×1080, 1280×720, 704×480) Sub Stream PAL:20fps(704×576, 704×288, 352×288, 640×360) NTSC:20fps(704×480, 704×240, 352×240, 640×360) BLC Yes HLC Yes AGC Yes 3D DNR Yes White Balance Auto/Semi-Auto/Manual/Sunshine/Nature Light/Warmlight Lamp/Daylight Lamp/Filament Lamp/Lock White Balance OSD Overlay of additional characters in 1 regions, 1 line, with a maximum of 48 characters or 16 Chinese characters per region; 16*16/32*32/48*48 Privacy Mask 4 black static areas Defog Yes Feature Exceptions Alarm Disk Full; Disk R/W Error; IP Address Conflict Linkage Method Trigger Sound; Trigger Warmlight; Trigger Recording; Trigger Capture Video Analytics Smart Alarm Auto-Tracking Yes Network Protocols TCP/IP; UDP; ICMP; DHCP; DNS; NTP; IPv4; SSH; Unicast System Compatibility ONVIF(Profile S/T) ; SDK; CGI; Milestone; RTSP Remote Connection ≤2 Client Easy7 VMS Moblie Client EasyLive Plus Wi-Fi Transmission Distance Up tp 30m( based on actual environment) Wireless Standard IEEE802.11b/ 802.11g/802.11n Frequency Range 2.4 GHz ~ 2.4835 GHz Channel Bandwidth 20/40MHz Wi-Fi Security WPA-PSK/WPA2-PSK Interface Built-in Mic Yes Built-in Speaker Yes Reset Button Yes On-board Storage Support microSD/microSDHC/microSDXC card,up to 512GB General Operating Temperature -10℃-45℃(14℉~113℉) Operating Humidity ≤95%RH Storage Temperature -10℃-45℃(14℉~113℉) Storage Humidity 10%~95%RH(non-condensing) Power Supply DC5V±25%,Max. 7W Protection Surge500V; ESD6000V Boundary Dimensions 74(L)74(W)118(H)mm Package Dimensions 97(L)97(W)165(H)mm GrossWeight 0.38Kg Categories: 4G & WiFi Camera, ALL ITEMS, TIANDY 4G & WIFI CAMERAS, TIANDY Prodects
Tiandy Products