2MP E27 Bulb Camera WiFi Indoor Video Surveillance 1080P Home Security Monitor Full Color Night Vision Auto Tracking (code:1012)
$79.18
$153.61
ඕනෑම බල්බ් holder එකකට පහසුවෙන් සවි කරගෙන ලෝකේ කොහේ හිටියත් බලන්න ගෙදර ආරක්ෂාව එක CCTV කැමරාවකින් ඔබට බලාගන්න පුලුවනි. ෆෝන් එකෙන් හැමදේම කරගන්න පුලුවනි. පොඩි අය ඉන්න ගෙවල්වලට, පොඩි කඩ-සාප්පු වලට, කැශියර් එක ලගට. වයර් අදින්න ඕනෙ නෑ. DVR ඕනෙ නෑ, සවිකරගන්න හරිම ලේසියි.කැමරා 2/3 කින් කරනදේ එකම කැමරාවකින් කරන්න පුළුවන් . ෆෝන් එකෙන් බලන්න පුලුවනි ෆෝන් එකෙන් කතාකරන දේ අහන්න පුලුවනි ෆෝන් එකෙන් කැමරාව තියන තැනට කතාකරන්න පුලුවනි ෆෝන් එකෙන් වීඩියෝ රෙකෝඩ් කරන්න පුලුවනි කැමරාවට රෙකෝඩ් වෙන්න හදන්නත් පුලුවනි නයිට් විශන් පහසුකම නිසා රෑට එලියක් නැතිව පේනවා ෆෝන් එකෙන් කැමති පැත්තකට හරවන්න පුලුවනි මාසෙකට අමතර ගාස්තු නෑ කව් රු හරි ආවොත් ඔටෝ ෆෝන් එකට දන්වනවා රෙකෝඩ් වෙන්න හදලා පස්සෙ බලන්නත් පුලුවනි මේවගේ ඉවරයක් නැති පහසුකම් එක්ක ලබාගන්න පුලුවනි. සිදුවන දේ බලාගැනීමට,සිදු වු දේ නැවත බැලීමටද, ඒ අවට කතාබහටද සවන්දිය හැකි එයට ඔබගෙන් කටහඩ මගින් පිළිතුරු දීමද සිදු කර හැකි(කතාබහ හුවමාරුව / voice record ) Motion detector මගින් කැමතිනම් LED light sensor auto දැල්විමේ හැකියාව ඇති අතර ඒ සමඟ Camera එක මගින් Ambulance sound එකක් ආකාරයෙන් ද පිට කර හැකි… එමෙනම ඕනෑම ස්ථානයක සිට බැලීමටද පුළුවන්. 2MP E27 Bulb Camera Wi-Fi Indoor Video Surveillance 1080P Home Security Monitor Full Color Night Vision Auto Tracking Main Features: 1.Support 2.4G WIFI. 2.Support Auto Tracking. 3.Support Motion Detection Alarm. 4.Support Two-Way Audio Talk Speak Real Time. 5.Support Pan 350 degrees / Tilt 90 degrees. 6.Support TF Card Max 128GB Memory Card. 7. Support full color night vision. 8. Support TF card storage or cloud storage. 9. The distance of infrared LED is 20M, and the distance of white LED is 15M. 10:APP: V380 Pro Smart 2-in-one Design, Bulb Security Camera function *This security camera use like a bulb light, just need to set in the app, customize the time that you need the light on. * Smart 2-in-one design. 2Mp Camera WiFi Bulb Camera * 2Mp resolution video camera to capture high-quality images. * Live video and HD recording. Easy Installation -E27 Standard Base * No punching, no wiring, no need router cable, just plug in, then the bulb camera would get on work * (E27 base is optional) you can order in our another link or contact with our sales Auto Tracking Baby Monitor This bulb camera can use as baby monitor, it would automatically follow moving human or object You can directly use the v380 Pro APP to remotely control the camera up, down, left and right, reducing blind spots and covering every corner of the home Two -way audio Security Camera The light bulb camera built-in microphone and speaker allows you to communicate with your visitors in real-time. You can also create a sound alarm to scare away the invader via the speaker. What’s more, you could share your camera with friends and family to view simultaneously on phone. It’s great convenience for your family life.. Full Color Night Vision This camera has built-in 4 infrared lights and 4 white lights, even in the dark, the camera can still record color full HD real-time video, and can present colorful visual effects at night. Wireless Connection This camera supports 2.4G WiFi to connect the camera. Categories: 4G & WiFi Camera, ALL ITEMS
4G & Wifi Cctv Camera