4G Triple Lens 3Mp CCTV Camera with Two Way Audio, Night Vision Color (code:1027A)
$74.59
$114.13
එකම කැමරාවේ කැමරා 3ක් පැති 3ක් ආවරනය කරගන්න මොකටද වැඩියෙන් සල්ලි දිලා කැමරා 3ක් ගන්නෙ ඔයා ගෙදර නැති වෙලාවෙ මිදුලේ තිබුණ පොරව, පිහියත් හොරෙන් අරන් ගිහින් නේද? හරියටම හොරු හොයා ගන්න අපි දෙන්නම් නියම විසදුමක්. අඩු මිළට,වගකීම්ක් ඇතිව CCTV කැමරාවක් හොරු බලාගන්න ගෙදර හයි කරමු. අපිම ඇවිත් හයි කරල දෙන්නම් ඒකටනම් ගානක් ගන්න වෙනවා. ඔයාටම සවිකරන්න පුලුවන් අපේ “zoomtech support” Youtube සිංහලේන් කියලා දෙන වීඩීයෝ බලලා කරන්න පුලුවන් ඇයි තවත් බල බල ඉන්නෙ එන්න අපේ Zoomtech.lk හරහා Online ගෙදට්ටම ගෙන්න ගන්න whatsapp numbers වලට කතා කරන්න.. Island Wide Cash On Delivery භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවන්න ඔයා ගෙදර නැති වෙලාවට අතේ තියෙන Smart Phone එකෙන් Live Video හෝ කලින් දවස් වල Video Record බලා ගන්න පුළුවන්.. Cloud Storage පහසුකම සහ 128GB දක්වා Micro SD මෙමරි කාඩ් භාවිතා කිරීමට ඇති හැකියාව. * Sensor Light System Night Vision Color රෑටත් දවල් වගේ කලර් වීඩීයෝ බලන්න පුලුවන් * Two Way Audio (Mic & Speaker) ඔයාට කැමරාව අසල සිටින කෙනා කතා කරන එක අහන්න පුලුවන් වගේම ඔයාට කැමරාව අසල සිටින කෙනාට කතා කරන්න පුලුවන් * Smart Alarm System කැමරාව අසලට කවුරු හරි ආවොත් Alarm එක අධික ශබ්දයෙන් නාදයවේ ඒ කෙනාගේ Photo එකක් එක්ක Mobile Phone එකට පණිවිඩයක් එනවා Camera PTZ WiFi IP Auto Tracking Survalance CCTV Camera 8X Zoom Cam Outdoor Product Features H.265: H.265 ultra low bit rate video encoding format, with clear and delicate image quality. Three cameras: Three cameras, three screens and three replays. 180 ° screen: 180 ° ultra wide screen, clear and wide viewing. Gun ball linkage: After selecting the target in the gunshot video screen, the ball will automatically align with the selected target. Linkage tracking: The ball machine locks the moving object of the gun machine and automatically tracks it. Intelligent applications: Human face recognition/human detection/human tracking Network: WIFI 2.4G Alarm: When a moving object is detected, it will promptly wake up to capture the image and push an alarm image. Audible and visual alarm: Active Defense: if someone intrudes into the warning area, the equipment will broadcast the alarm sound and flashing light. Storage: Micro TF card (256GB maximum)/cloud storage. Lamp control mode: Infrared white dual light design, supporting two adjustable night vision modes, achieving full color at night. Two-way intercom: Built in high sensitivity MIC and speaker, supporting two-way intercom. Mobile monitoring: Support remote monitoring of iOS and Android mobile clients. Operating platform: Android/iOS Number of online users: 3 users watching online simultaneously Number of shared users: Can share 100 users simultaneously APP: hopeway CPU: Ingenic T31ZL Sensor: 1/3” CMOS Sensor Resolution: 1920*1080@15fps Minimum illuminationColor: 0.01 Lux, Black / white: 0.001 Lux WIFI: 2.4G 802.11b/g/n; WEP, WPA, WPA2 Human form detection: Human shape detection, precise filtering of invalid alarms Track: Humanoid tracking Human face recognition: Support Linkage tracking: Support Gun ball linkage: Support Local storage: Support microSD Card up to 256G Cloud storage: Support Light mode: Automatic night vision/Full color mode/Intelligent white light Compressed format: H.265 Resolution: FHD: 1920*1080,FHD:720*480 Frame rate: 15FPS Pan tilt rotation angleLeft and right:350°,Up and down:90° Microphone: Support Compression format: G.711 A-Law @ 16bits 8kbps Speaker: Support Reset: Support Alarm: Audible and visual alarm / Customizable alarm sound / Humanoid detection alarm The power adapter: 12V/1A Packing List: 1 x PTZ Camera 1 x User Manual 1 x Power Supply 1 x Screw Bag OR: 32GB/64GB/128GB Card Categories: 4G & WiFi Camera, ALL ITEMS
4G & Wifi Cctv Camera