WiFi 6MP Dual Lens PTZ Camera Night Vision Color OutdoorCameras ICSEE App IP Camera (code:1052A)
$44.51
$57.42
එකම කැමරාවේ කැමරා 2ක් පැති 2ක් ආවරනය කරගන්න මොකටද වැඩියෙන් සල්ලි දිලා කැමරා 2ක් ගන්නෙ ඔයා ගෙදර නැති වෙලාවෙ මිදුලේ තිබුණ පොරව, පිහියත් හොරෙන් අරන් ගිහින් නේද? හරියටම හොරු හොයා ගන්න අපි දෙන්නම් නියම විසදුමක්. අඩු මිළට,වගකීම්ක් ඇතිව CCTV කැමරාවක් හොරු බලාගන්න ගෙදර හයි කරමු. අපිම ඇවිත් හයි කරල දෙන්නම් ඒකටනම් ගානක් ගන්න වෙනවා. ඔයාටම සවිකරන්න පුලුවන් අපේ “zoomtech support” Youtube සිංහලේන් කියලා දෙන වීඩීයෝ බලලා කරන්න පුලුවන් ඇයි තවත් බල බල ඉන්නෙ එන්න අපේ Zoomtech.lk හරහා Online ගෙදට්ටම ගෙන්න ගන්න whatsapp numbers වලට කතා කරන්න.. Island Wide Cash On Delivery භාණ්ඩ ලැබුණු පසුව මුදල් ගෙවන්න ඔයා ගෙදර නැති වෙලාවට අතේ තියෙන Smart Phone එකෙන් Live Video හෝ කලින් දවස් වල Video Record බලා ගන්න පුළුවන්.. Cloud Storage පහසුකම සහ 128GB දක්වා Micro SD මෙමරි කාඩ් භාවිතා කිරීමට ඇති හැකියාව. * Sensor Light System Night Vision Color රෑටත් දවල් වගේ කලර් වීඩීයෝ බලන්න පුලුවන් * Two Way Audio (Mic & Speaker) ඔයාට කැමරාව අසල සිටින කෙනා කතා කරන එක අහන්න පුලුවන් වගේම ඔයාට කැමරාව අසල සිටින කෙනාට කතා කරන්න පුලුවන් * Smart Alarm System කැමරාව අසලට කවුරු හරි ආවොත් Alarm එක අධික ශබ්දයෙන් නාදයවේ ඒ කෙනාගේ Photo එකක් එක්ක Mobile Phone එකට පණිවිඩයක් එනවා Item specifics Condition New: A brand-new, unused, unopened, undamaged item in its original packaging (where packaging is … Read moreabout the condition Brand KERUI Number of Cameras Included 1 Features Infrared/Night Vision, Power over Ethernet (PoE), Wide Angle, Face recognition Model P6-QQ6 Type Home security camera system Smart Home Compatibility Amazon Alexa, Apple HomeKit, Google Assistant, Google Home Items Included All power supply included., Camera Connectivity Wi-Fi Operating Temperature -10°-60° IP Rating IP66 Megapixels 6MP WIFI Signal Only support 2.4G WIFI,not support 5G WIFI Surveillance Technology PTZ Supported Mobile Systems Android,IOS Power Consumption(W) 10W Alarm Action telefon Alarm,Local Alarm Dimensions (L x W x D)(mm) 223.87*120.26*130.15mm Video Compression Format H.265 APP Name Icsee(Android and IOS) Categories: 4G & WiFi Camera, ALL ITEMS
4G & Wifi Cctv Camera